TALK WITH EASE-02


ඔයාලට දැන් මම කියාදෙන්න යන්නෙ අපිට නිතර ම හම්බ වෙන Let කියන පදය බාවිතා කරණ ආකාරයයි.මේක අපිට ඉංග්‍රීසි කතාකරණ කොට නිතරම උවමනා මෙන පදයක්.අවසර ඉල්ලීමකට තමා මේක බාවිතා වන්න‍ෙ.
උදාහරණ බලන්න.

Let                                           -      ඉඩ දෙන්න
Let me talk with him              -      මට ඔහු සමඟ කතාකරන්න ඉඩ දෙන්න
Let me see your note             -      මට ඔබේ සටහන බලන්න ඉඩ දෙන්න

තව උදාහරණ



01.Let him come in

02.Let the boys play

03.Let me tell you a truth

04.Let me explain it to you 

05.Let me do what i want

06.Let him go on picnic

07.let me ask you a question

08.Let me help you

යමක් කිරීම සඳහා අවසර ඉල්ලා ගැනීමට මෙම පදය ඉහත බාවිතා කල හැක

Post a Comment