CHAT BITS - 04

අපිට යම් දෙයක් කරන්න අපහසු   බව‍  කාටහරි කියන ආක‍ාරය බලමු.  මෙහෙම කියන්න අපි බාවිතා කරන්නෙ It's hard to  කියන පදයයි අදාහරණ බලන්න එතකොට ඔයාලට මේක තේරුම්ගන්න පුලුවන්

උදේට කෝච්චියේ යන්න අමාරුයි         -  It's hard to go  by train in the morning 

මේ පාඩම තේරුම් ගන්න අමාරුයි         -  It'hard to understand this lesson 

මේ කාර් එක පනගන්වන්න අමාරුයි      -  It's hard to start this car

නරක පුරුදු අත්අරින්න අමාරුයිI            - It's hard to give up bade habits 


More Examples

It's hard to choose good friends

It's hard to find good job

It's hard to read books after midnight

It's hard to understand some people

It's hard to live in this society honestly 


Post a Comment