CHAT BITS - 01













මෙම පාඩම් මාලාවෙන් ඔයාලට ඉංග්‍රීසි කත‍ාකරන්න ඔනෙ කරන sentence patterns ගැන මම ලියන්න බලාපොරොත්තු වෙනවා

අපි යමකි ගැන උනන්දුයි කියල කියන්න බාවිතා වන   sentence pattern එක ගැන මුලින්ම බලමු.ඒ සඳහා INTERESTED IN කියල තමා බාවිතා වෙන්නෙ.පහත උදාහණ බලපුවාම ඔයාලට ඒක තේරෙයි


උදා

මම සංගීතය කෙරේ  උනන්දුයි-         I am interested in music

මම දේෂපාලනය ගැන උනන්දු නෑ    I am not interested in politics

ඔහු කිසිදෙයක් ගැන උනන්දු නෑ       He is not interested in anything

ඔයා උනන්දු මොනාගැනද                What are you interested in?


more example

I am interested in Buddhism

My brother  is interested in business
Are your friends interested in English

Are you interested in my next lesson 




Post a Comment