මේ TALK WITH EASE පාඩමි මාලාවෙන් English කතාකාරිමට උදවු වන සරල නමුන් ඉතාවැදගත් කරුණු ඇතුලත් පාඩමි මාලාවෙන් ඉදිරි පත් කරන්න බලා පොරොත්තු වෙනවා.මෙහි පලමු පාඩම වශයෙන් නිතරම බාවිතාවත Be යන වචනය English වෙල යෙදෙන ආකාරය පැහැදිලි කරනවා
Be - වලින් වන්න කියන අර්ථය ගෙන දෙනවා
උදාහරණ
be brave - එඩිතර වන්න
be sociable - සමාජශීලි වන්න
01.be here
02. be a good boy
03 .be generous ( ත්‍යාගශිලි)
04 .be happy
05 .be patient
06 .be Creative
07 .be kind
02. be a good boy
03 .be generous ( ත්‍යාගශිලි)
04 .be happy
05 .be patient
06 .be Creative
07 .be kind


Post a Comment