CHAT BITS -02

අපි යමකට බය බව කාටහරි කියන ආක‍ාරය බලමු.මෙහෙම කියන්න අපි බාවිතා කරන්නෙ AFRAID OF කියන පදයයි අදාහරණ බලන්න එතකොට ඔයාලට මේක තේරුම්ගන්න පුලුවන්.

උදා
ඔයා බල්ලන්ට බයද                   -Are you afraid of dogs?

සමහර අය මකුලුවන්ට බයයි       -Some people afraid of spider

ඔයා කැරපොත්තන්ට බයද          -Are you afraid of cockroaches?

කිසිදේකට බය වෙන්න එපා        -Don't be  afraid of anything?

More Example 

01. He is not afraid of wild animals

02. No one afraid of innocent animals

03. There is nothing to be afraid 

04. He is not afraid of his enemies

05. He is afraid of swimming

06. Don't be afraid  


Post a Comment