අපි යමකට කැමති බව හෝ අකමැති බව කාටහරි කියන ආකාරය බලමු.මෙහෙම කියන්න අපි බාවිතා කරන්නෙ FOND OF කියන පදයයි අදාහරණ බලන්න එතකොට ඔයාලට මේක තේරුම්ගන්න පුලුවන්
උදා
ඔහු බටහිරි සංගීතයට කැමතියි - He is fond of western music
මම ක්‍රිකට් වලට කැමතියි - I am fond of cricket
මම හින්දි films වලට වැඩිය කැමති නෑ - I 'm not very fond of Hindi films
රුවන් ක්‍රිකට් තරග බලන්න කැමතියි - Ruwan is fond of watching cricket match
'
More Example
01. I'm very fond of them
02. Are you fond of classical music
03. My sister is very fond of drawing
04. They are very fond of going on picnics
05. We are very fond of this place
06. My mother is very fond of cooking

Post a Comment