CHAT BITS - 04

අපිට යම් දෙයක් කරන්න අපහසු   බව‍  කාටහරි කියන ආක‍ාරය බලමු.  මෙහෙම කියන්න අපි බාවිතා කරන්නෙ It's hard to  කියන පදයයි අදාහරණ බලන්න එතකොට ඔයාලට මේක තේරුම්ගන්න පුලුවන්

උදේට කෝච්චියේ යන්න අමාරුයි         -  It's hard to go  by train in the morning 

මේ පාඩම තේරුම් ගන්න අමාරුයි         -  It'hard to understand this lesson 

මේ කාර් එක පනගන්වන්න අමාරුයි      -  It's hard to start this car

නරක පුරුදු අත්අරින්න අමාරුයිI            - It's hard to give up bade habits 


More Examples

It's hard to choose good friends

It's hard to find good job

It's hard to read books after midnight

It's hard to understand some people

It's hard to live in this society honestly 


CHAT BITS-03

අපි යමකට කැමති බව‍ හෝ අකමැති බව කාටහරි කියන ආක‍ාරය බලමු.මෙහෙම කියන්න අපි බාවිතා කරන්නෙ FOND OF  කියන පදයයි අදාහරණ බලන්න එතකොට ඔයාලට මේක තේරුම්ගන්න පුලුවන්
උදා
ඔහු බටහිරි සංගීතයට කැමතියි                   - He is fond of western music 

මම ක්‍රිකට් වලට කැමතියි                          - I am fond of cricket

මම හින්දි films වලට වැඩිය කැමති නෑ        - I 'm not very fond of Hindi films 

රුවන් ක්‍රිකට් තරග බලන්න කැමතියි             -  Ruwan is fond of watching cricket match
'
More Example  

01. I'm very fond of them 

02. Are you fond of classical music

03. My sister is very fond of drawing 

04. They are very fond of going on picnics 

05. We are very fond of this place

06. My mother is very fond of cooking 

CHAT BITS -02

අපි යමකට බය බව කාටහරි කියන ආක‍ාරය බලමු.මෙහෙම කියන්න අපි බාවිතා කරන්නෙ AFRAID OF කියන පදයයි අදාහරණ බලන්න එතකොට ඔයාලට මේක තේරුම්ගන්න පුලුවන්.

උදා
ඔයා බල්ලන්ට බයද                   -Are you afraid of dogs?

සමහර අය මකුලුවන්ට බයයි       -Some people afraid of spider

ඔයා කැරපොත්තන්ට බයද          -Are you afraid of cockroaches?

කිසිදේකට බය වෙන්න එපා        -Don't be  afraid of anything?

More Example 

01. He is not afraid of wild animals

02. No one afraid of innocent animals

03. There is nothing to be afraid 

04. He is not afraid of his enemies

05. He is afraid of swimming

06. Don't be afraid  


CHAT BITS - 01













මෙම පාඩම් මාලාවෙන් ඔයාලට ඉංග්‍රීසි කත‍ාකරන්න ඔනෙ කරන sentence patterns ගැන මම ලියන්න බලාපොරොත්තු වෙනවා

අපි යමකි ගැන උනන්දුයි කියල කියන්න බාවිතා වන   sentence pattern එක ගැන මුලින්ම බලමු.ඒ සඳහා INTERESTED IN කියල තමා බාවිතා වෙන්නෙ.පහත උදාහණ බලපුවාම ඔයාලට ඒක තේරෙයි


උදා

මම සංගීතය කෙරේ  උනන්දුයි-         I am interested in music

මම දේෂපාලනය ගැන උනන්දු නෑ    I am not interested in politics

ඔහු කිසිදෙයක් ගැන උනන්දු නෑ       He is not interested in anything

ඔයා උනන්දු මොනාගැනද                What are you interested in?


more example

I am interested in Buddhism

My brother  is interested in business
Are your friends interested in English

Are you interested in my next lesson 




TALK WITH EASE-02


ඔයාලට දැන් මම කියාදෙන්න යන්නෙ අපිට නිතර ම හම්බ වෙන Let කියන පදය බාවිතා කරණ ආකාරයයි.මේක අපිට ඉංග්‍රීසි කතාකරණ කොට නිතරම උවමනා මෙන පදයක්.අවසර ඉල්ලීමකට තමා මේක බාවිතා වන්න‍ෙ.
උදාහරණ බලන්න.

Let                                           -      ඉඩ දෙන්න
Let me talk with him              -      මට ඔහු සමඟ කතාකරන්න ඉඩ දෙන්න
Let me see your note             -      මට ඔබේ සටහන බලන්න ඉඩ දෙන්න

තව උදාහරණ



01.Let him come in

02.Let the boys play

03.Let me tell you a truth

04.Let me explain it to you 

05.Let me do what i want

06.Let him go on picnic

07.let me ask you a question

08.Let me help you

යමක් කිරීම සඳහා අවසර ඉල්ලා ගැනීමට මෙම පදය ඉහත බාවිතා කල හැක

TALK WITH EASE -01









මේ TALK WITH EASE පාඩමි මාලාවෙන් English කතාකාරිමට උදවු වන සරල නමුන් ඉතාවැදගත් කරුණු ඇතුලත් පාඩමි මාලාවෙන් ඉදිරි පත් කරන්න බලා පොරොත්තු වෙනවා.මෙහි පලමු පාඩම වශයෙන් නිතරම බාවිතාවත Be යන වචනය  English වෙල යෙදෙන ආකාරය පැහැදිලි කරනවා
Be - වලින් වන්න කියන අර්ථය ගෙන දෙනවා
උදාහරණ 
be brave       -         එඩිතර වන්න
be sociable   -         සමාජශීලි වන්න